Image

ඉන්ධන මිල සංශෝධනය කෙරේ..

COLOMBO (SL NEWS24) – අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

නව සංශෝධනයට අනුව  ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 9කින් පහළ දමා ඇත.

ඒ අනුව 92 පෙට්‍රල්  ලීටරයක නව මිල රුපියල් 356කි.

මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කික් ඉහළ දමා ඇත. 

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද ඉහළ දමා ඇත.

TRENDING POST