Image

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

COLOMBO (SL NEWS24) – එංගලන්තය සමග පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 කින් ජය ගත්තේ ය.

බාර්බඩෝස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය. බ්‍රැන්ඩන් කිංග් නොදැවී ලකුණු 51 ක් රැස් කළේ සිය දෙවැනි 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමිනි. දෙරට අතර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත වේ

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.