Image

මිනුවන්ගොඩදී කොටුවුණ හෙරෝයින්…

COLOMBO ( SL NEWS24 ) – මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත ,අළුතේපොල ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් ලක්ෂ 22 කට ආසන්න වටිනාකමින් යුතු හෙරෝයින් ක්‍රිලෝගෑම්යකට  වැඩි ප්‍රමාණයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඒවා සොයා ගෙන ඇත්තේ ජල ටැංකියක් තුළ සගවා තිබියදී ය.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා යන අයගේ උපදෙස් පරිදි අදාල ස්ථානයේ හෙරෝයින් සඟවා තිබූ බව පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

වැඩිදුර විමර්ෂණ සඳහා මත්ද්‍රව්‍ය තොගය මිනුවන්ගොඩ පොලිස්ථානය වෙත භාර දී ඇතැයි පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.