Image

හම්බන්තොට – තිස්සමහාරාම නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 76,841
සමගි ජන බලවේගය – 23,262
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7,531
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,111
සර්වජන බලය – 1,623

TRENDING POST