අඟහරුවාදාට සාපේක්ෂව අද (ජූලි 24) ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
සෙලාන් බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.75 සහ රු. 307.25, ලෙස පවතී.
NDB බැංකුව – ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297 සිට රු. 296.75 ක් සහ විකුණුම් මිල රු. 308 සිට රු. 307.75 කි.
මහජන බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298.51 සිට රු. 298.36 ක් සහ රු. 309.22 සිට රු. 309.07, ලෙස දැක්වේ.
කොමර්ෂල් බැංකුව – ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.67 ක් සහ රු. 307.50, ලෙස සටහන් වෙයි.
සම්පත් බැංකුව – ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299 ක් සහ විකුණුම් මිල රු. 308.ක්.