ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
අප කළ විමසීමක දී මෙරට ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කළේය.