Image

ජනාධිපතිවරණ දිනය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

COLOMBO (SL NEWS24) – මැතිවරණ කොමිසම හෙට (25) රැස්වීමට නියමිතය.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුවී ඇති පසුබිමකදීයි.‍ 

ජනධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. 

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ, මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි.

TRENDING POST