January 14, 2026
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.
සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.