COLOMBO (SL NEWS 24) – වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.
පොලීසිය පැවසුවේ, සේවා අවශ්‍යතා මත එම ස්ථාන මාරුවීම් කළ බවයි.
ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.