Image

දුම්රිය ආසන වෙන්කිරීමේ කාලය වෙනස් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ  ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට  රාත්‍රී 07.00 ට ආරම්භ වන අතර නැතවත් පෙර  පරිදි පෙරවරු  10.00 ට ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST