පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ හමුවක් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මේ වන විට ඉරානයට ගොස් සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ රටට ආපසු පැමිණි පසු මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
කතානායකවරයාත් අග්‍ර විනිශ්චකාරවරයාත් මෙම ගැටලුව සම්බන්ධයෙන් එක්ව විසඳුමකට පැමිණි පැමිණිය යුතු බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කරන ලදී.
කෙසේ වෙතත් කතානායකවරයා මෙරටට පැමිණි වහාම ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වාගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරයි.