ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී එක්වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ගත් තීරණය රට ගැන සිතා ගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි.
“එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.