කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්රධාන සංඝ නායක ගල්බොඩ ඤානිස්සර නාහිමියන් අද (2) දහවල් අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුණා.