Image

මහින්දලාගේ රෝහිතත් අන්තිමේ රනිල් ළඟට ඇවිදගෙන යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

රෝහිත අබේගුණවර්ධන යනු රාජපක්ෂවරුන්ගේ අතිශය සමීපතමයෙක් වන අතර ඔහු පක්ෂ නායකත්වයට දැක්වූ පක්ෂපාතිත්වය හේතුවෙන් පසුගියදා ඔහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙසද පත්කෙරිණි.

එසේම මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පක්ෂයේ ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමෙන් අනතුරුව, ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා රෝහිත අබේගුණවර්ධනව පක්ෂය විසින් පත්කර තිබිණි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.