සර්ව ජන බලය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර බව එම සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිල වශයෙන් නිවේදනය කළා.
ඒ මේ වන විට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වන. “සර්වජන බලය එකමුතුව” සංවිධානය කල සමුළුවේ දීය.

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.
Error: No videos found.
Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.