Image

වසරේ මුල් මාස 4 තුළ කෘෂි අපනයන ආදායම පහළට…

COLOMBO (SL NEWS24 – වසරේ මුල් මාස 4 තුළ මෙරට කෘෂි නිෂ්පාදන අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ඒ පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂවයි.

මේ වසරේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 378ක් ලෙස දැක්වුණු අතර පසුගිය වසරේදී එය ඩොලර් මිලියන 385ක් ලෙස සටහන් වූ බව, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

TRENDING POST