Image

“පොහොට්ටුවට තව ඉතිරි වන්නේ දෙතුන් දෙනයි” – ප්‍රසන්න

ඉදිරි මාස දෙක තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බවත් ආණ්ඩුවට බහුතරය තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

තවදුරටත් නිවැරදි තීන්දුව නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට ඉතිරි වන්නේ දෙතුන් දෙනෙකු පමණක් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බවත් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගත වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

දිවුලපිටිය ආසනයේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.