Image

වාසු දේශපාලනයෙන් සමුගනී

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දී ඇත.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකර නොකිරීමට දැනටමත් තීරණය කර තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා මෙම පියවරයන්වලට එළැඹ තිබේ.

TRENDING POST