Image

අරගලේ පාර්ලිමේන්තුව දෙසට හරවන වැඩේ අසාර්ථක වුණා…! – ලාල්කාන්ත

ගෝල්ෆේස් අරගලයෙන් ගෝඨාභය නෙරපූ පසු එය හැරවිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව දෙසට බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඒ සඳහා තමන් පැමිණිය ද අරගලයේ ඇතැම් නායකයන් එය වැළැක්වූ බවයි, ඔහු සඳහන් කළේ.

ඊට පසු ඉතිරි වූ පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුලුන නැවත ගොඩනැඟූ බව ද හෙතෙම පෙන්වා දෙයි.

එහෙයින් අරගලයෙන් ගෝඨභය නෙරපීමෙන් සත පහක වැඩක් නොවූ බව ද ලාල්කාන්ත සඳහන් කළේය.

TRENDING POST