ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිඛෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් එම ජනපති අපේක්ෂකයාගේ නම මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.