Image

සජිත්ගේ ආණ්ඩුවේ අගමැති රංජිත්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති ධුරය සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට ලබාදෙනු ඇති බව වාර්තා වේ.

අගමැති ධුරය සම්බන්ධයෙන් මේ වන විටත් සමගි ජන බලවේග පක්ෂය තුළ අදහස් හුවමාරු වෙමින් ඇති අතර රංජිත් මද්දුම්බණ්ඩාරගේ දේශපාලන ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නේද ඒ බව සඳහන් කරමිනි.

TRENDING POST