Image

මහින්දගෙන් ගැලවී ගිය මන්ත්‍රීවරු පොහොට්ටුවට පයින් ගසා නව පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ගැලවී ගිය මැති ඇමතිවරුන් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.

නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වන බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවද හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.