Image

රනිල්ගේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවට රාජසභ මණ්ඩපය ඩෝසර් කරපු කුරුණෑගල නගරාධිපතිත් ඇවිත්

අද (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති හිටපු පළාත් පාලන අයතන ප්‍රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා වසර දෙකකට සිරදඩුවම් නියම වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවද අද සහභාගී වී තිබිණි.

හිටපු නගරාධිපති තුෂාර සංජීව නියමිත දඩුවම් කාලයට පෙර පෙරේදා දිනයේදී නිදහස් කර තිබිණි.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොහොට්ටුවෙන් ගැලවී ගිය මන්ත්‍රීවරයකු වූ මහින්දානන්ද අළුත්ගමගේ විසිනි

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.