Image

රනිල් ළඟට ගිය පොහොට්ටුවොන්ට යන එන මං නෑ… කට්ටිය ගහ මරා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ගිය පිරිස මේ වන විට බෙහෙවින් කලකිරීමට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට මේ පිරිස සම්බන්ධ කර නොගැනීම සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පිරිස පමණක් සම්බන්ධ කර ගැනීම බවයි, වාර්තා වන්නේ.

පොහොට්ටුවෙන් ගිය තරුණ නායකයන් කිහිප දෙනෙකුට පමණක් වගකීම් පවරා ඇති අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විශාල මුදලක් ලැබෙතැයි අපේක්ෂා කළ ද කිසිදු මුදලක් ද මෙතෙක් ලැබී නොමැත.

මෙම කණ්ඩායම ඒ සඳහා වියදම් කළ මුදල් පවා තවමත් ලැබී නොමැති අතර එම සිදුවීම් නිසා ම කණ්ඩායම තුළ මේ වන විටත් ගැටුම් මතභේද මතුව ඇති බව වාර්තා වෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.