Image

මට සහාය දෙන සියළු මන්ත‍්‍රීලාගේ දේශපාලන අනාගතය සුරකිනවා..- රනිල්

තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමිනි.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වැඩපිළිවෙල හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පැසසුමට ලක් කලේය.

TRENDING POST