2024 ජනාධිපතිවරණය සදහා ව්යාපාරික දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිඛෙනවා.
ඒ අනුව සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.