Image

නුවන් බෝපගේ ඇප තියයි.!

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ජන අරගල සන්ධානයේ නියෝජිතයින් අද අප මුදල් තැන්පත් කරන ලදී.

ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහගා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ

අද ඇප මුදල් තැන්පත් කළහ.

TRENDING POST