Image

රනිල් දිනවා අගමැති වෙන්න පහක් පොරකති

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා මතුවෙමින් ඇත.

දැනටමත් අග්‍රාමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පස් දෙනකු පමණ සිටින බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකුද අග්‍රාමාත්‍ය ධුරය බලපොරොත්තුවෙන් සිටින අය අතර වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පස් දෙනෙකු මේ සඳහා බලාපොරොත්තුවෙන් සිටින බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම තත්ත්වය මත එම කණ්ඩායම් අතර ජනාධිපතිවරණ මෙහෙයුමේදීද විවිධ මතභේදාත්මක තත්ත්වයන් ඇතිවෙමින් තිබෙන තිබෙන්නේ යැයි සමීප ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

TRENDING POST