Image

ජීවන්ගේ සහය ජනපති රනිල්ට

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඊයේ (17) අනුරාධපුරයේ පැවැති ජන රැළියට එක්වෙමින් මේ බව තහවුරු කළ බව සඳහන්.

මේ අතර පසුගිය 14 වැනිදා පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ අවස්ථාවට ද ඔහු එක්ව සිටියා.

TRENDING POST