Image

මං ජනාධිපති වුනාම විප්ලවයක් කරලා තරුණයන් කෘෂිකර්මාන්තයට දානවා – නාමල්

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

තම රජයක් යටතේ විරැකියාවට තිත තබන බවත් තාක්ෂණික විප්ලවයක් මෙරට තුළ ස්ථාපිත කරන බවත් තරුණ ව්‍යසායකයින් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කරයි.

දඹුල්ල ප‍්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

TRENDING POST