Image

රනිල් දිනන්නේ කාන්තාවන්ගේ බිහිකිරීමේ බලයෙන්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන සදහන් කළාය.

එනිසා නව ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බැවින් කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව මන්ත්‍රීවරිය සදහන් කළාය.

කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මේ බව සදහන් කළාය.

TRENDING POST