Image

තමා නියත ජනාධිපති වන බවට ලැබුණු රහසිගත තොරතුරක් ගැන සජිත්ගේ කටින් පනී.!

ඊයේ (19) නාවලපිටිය බස් නැවතුම්පොළේ පැවති සමගි ජන සංධානයේ 5 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින් එම සංධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ මේ වන විටත් රටේ සියලුම ජාතීන් එක්ව සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා කිරීමට සූදානමින් සිටිනා බවට සමීක්ෂණ වාර්තා රැසකින් තමාට රහසිගත තොරතුරු ලැබී ඇති බවයි.

සමගි ජන සංවිධානයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම් වී රාධක්‍රිෂ්ණන්, සුජීව සේනසිංහ යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.

TRENDING POST