තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කොන්දක් තියෙනවානම් තමන් නුවර පෙරහැර නවත්වන බවට ප්‍රකාශ කළේ කවදා ද.? කොතනද.? කියා පෙන්නන ලෙසට අභියෝග කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ජාතික ජන බලවේගය බලයට පත්වු විට නුවර පෙරහැර නවත්වන බවටත් එම ප්‍රකාශය කළේ තමන් බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පසුගියදා වේදිකාවක නැග ප්‍රකාශයක් කළ බව මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

