පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.
මහ මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බැවින් අධිකරණ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.