Image

බදු ගැන ජනතාවට විශේෂ නිවේදනයක්.!

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් කටයුතු කළ බවත් අද (26) දිනයේ බදු පිළිබඳ සියලුම තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

මේ වනවිට හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

TRENDING POST