Image

දුප්පත් රනිල්ට ජීවත් වෙන්න දිලිත්ගෙන් දීමනාවක්.!

ඉදිරියේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට ජීවත්වීම සඳහා තමන්ගෙන් පාරිතෝෂිත දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවිර සදහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති අපේක්ෂකවරුන්ගේ මාසික ආදායම දුටු විට තමන්ට දුක හිතුන බවද ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවිර සඳහන් කරයි.

රටේ සාමාන්‍ය ජනතාවටත් ජීවත් වීමට නොහැකි වියදමකින් ඔවුන් ජීවත්වීම පුදුම සහගත බවත් ඒ සියලු දෙනාම කළු ආර්ථිකයක කොටස් කරුවන් බවද අපේක්ෂක දිලිත් ජයවිර සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් අපේක්ෂක දිලිත් ජයවිර මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.