Image

දෙවියන් සොයා දේශබන්දු හොර රහසේ රටින් පිටවෙයි.!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුව පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවිමෙන් පසුව දේශබන්දු තෙන්නකෝන් පසුගිය සතියේ හොර රහසේ විදේශ ගත වී ඇති බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් තමන්ගේ යහපත වෙනුවෙන් ශාන්තිකර්මයක් කර ගැනීම සඳහා ඉන්දියාවට ගොස් ඇති බවද ඇතැම් තොරතුරු වලින් වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ප්‍රයත්නයක් දරනු ලැබු අතර හදිසියේ දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම පිළිබඳව සැකයක් මතුව ඇත.

TRENDING POST