Image

ඇමති ධුරයක් ගත් ඩලස්ගෙන් ගිනස් වාර්තාවක්.!

තමන් අවුරුදු දෙකයි මාස පහක් ඇතුළත අමාත්‍යංශ හතරකට යන බවත් එය ගිනස් වාර්තාවක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.

තමන් 2019 වසරේ නොවැම්බර් මස (20) වනදා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආරම්භ කර 2022 වසරේ අප්‍රේල් මස (02) වැනිදා ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට ඉල්ලා අස්වු බවද මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.

අවුරුදු දෙකයි මාස පහක් ඇතුළත එම අමාත්‍ය ධුරවලට අමතරව විදුලිබල අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත් තමන් මමත්වය මුල් කරගත් දේශපාලනයක් කර නොමැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.