Image

අප්පුඩි ගහන්න දෙයක් නෑ බං.. දිනල ඉවරයි.! – තිස්ස කුට්ටිආරච්චි

අද (27) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනරැළියක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ වන විට නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර අවසන් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු එළඹෙන ජනාධිපතිවරනයේදී එක් එක් අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතය ගණනය කර පෙන්වූ අතර, නාමල් රාජපක්ෂ මහතා ලක්ෂ හතළිහක ඡන්ද පදනමකින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භකළ ආකාරයද මැනවින් පැහැදිලි කළේය.

TRENDING POST