Image

“අවසන් මොහොතේ රනිල්ට ටයි එකේ ගැටේවත් ඉතුරු වෙන්නේ නෑ” – අනුර

මැතිවරණය පැවැත්වීමට අන්තිම මොහොතේ රනිල් වික්‍රමසිංහ කුමක් හෝ ගැටයක් ගහයි කියා රටේ ජනතාවට තුළ කුකුසක් තිබෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහට මොන ගැටයක්වත් ගැසීමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහට අන්තිමට ටයි එකේ ගැටේවත් ඉතුරු වෙන්නේ නැති බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජාතික ජන බලවේගය සමග සිටින බැවින් රනිල් වික්‍රමසිංහට කිසිදු ගැටයක් ගැසීමට නොහැකි බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

මිනුවන්ගොඩ ජන රැළිය අමතමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.