Image

තලතාගේ අසුනට කරූ කැඳවයි.!

පසුගියදා ඉල්ලා අස්වූ තලතා අතු කෝරළ මහත්මියගේ පාර්ලිමේන්තු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

TRENDING POST