ජාතික ජන බලවේග පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තොරතුරු වසන් කරමින් පසුගිය 2007 වසරේ සිට රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නේ යැයි සදහන් කරමින් මහ පොලොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය නම් සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

