පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව එලි දක්වා ඇත.
අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය මඳක් අඩු වී ඇති අතර ඔවුන් දෙදෙනා තවදුරටත් කරට කර මට්ටමේ සිටියි.
මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක 37%ක් ලබා මත විමසුමේ ඉදිරියෙන් සිටියි.


