Image

අද ශ්‍රී ලංකාවේ ඩොලරය සුළු වශයෙන් ඉහළට

අඟහරුවාදාට සාපේක්ෂව අද (ජූලි 24) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

සෙලාන් බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.75 සහ රු. 307.25, ලෙස පවතී.

NDB බැංකුව – ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297 සිට රු. 296.75 ක් සහ විකුණුම් මිල රු. 308 සිට රු. 307.75 කි.

මහජන බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298.51 සිට රු. 298.36 ක් සහ රු. 309.22 සිට රු. 309.07, ලෙස දැක්වේ.

කොමර්ෂල් බැංකුව – ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.67 ක් සහ රු. 307.50, ලෙස සටහන් වෙයි.

සම්පත් බැංකුව – ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299 ක් සහ විකුණුම් මිල රු. 308.ක්.

TRENDING POST