Image

දින 66කට පසුව මහ මැතිවරණයක්.. මැකොගෙන් දැනුම්දීමක්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් දින 66කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

රටේ පත්වන නව ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් සති 5ක් 7ක් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

TRENDING POST