එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්රතිපත්ති ප්රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වූවා.
එය ‘නාමල් දැක්ම’ ප්රතිපත්ති ප්රකාශය නමින් නම් කර තිබෙනවා.

