Image

රනිල්ට තවත් බාධාවක්.. මහජන රැළි 30ක් අවලංගුයි.!

ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් කර තිබූ ප්‍රචාරක රැස්වීම් 30ක් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් අඩු කිරීමට කටයුතු කර ඇත.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් 90ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට සංවිධානය කර තිබූ නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත එම ප්‍රමාණය 60 දක්වා අඩු කර ඇති අතර ගම් මට්ටමෙන් කුඩා කණ්ඩායම් රැස්වීම් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

දිවයින පුරා විශාල මහජන රැළි පැවැත්වීමේදී ජනතාව රැගෙන ඒමට බස් රථ කුලියට ගැනීම ඇතුළු කටයුතු සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.