Image

මැතිවරණ කොමිසම අනතුරු අඟවයි.. වහාම අත්අඩංගුවට ගන්න නියෝග.!

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට උපකාරක පන්ති හා සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ සමීක්ෂණ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

එනිසා උපකාරක පන්ති, සමාජ මාධ්‍යය ඔස්සේ කරන විවිධ සමීක්ෂණ ගැන සොයා බලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නැයි පොලිසියට උපදෙස් ලබාදී ඇති බවද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

TRENDING POST