Image

රටින් පලාගිය දේශබන්දු ආපසු හිටපු තැනටම

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් ඉන්දියාවේ තිරැපති කෝවිල වන්දනා කිරීම සඳහා ගොස් ආපසු පැමිණ ඇති බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් රටින් පලා ගිය බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ අතර ඔහු රටින් පිටව ගිය ගුවන්යානාවේ අංකය පවා වාර්තා කර තිබුණේය.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් සිය විදෙස් සංචාරයෙන් නිමවා මේ වන විට නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.