ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේග පක්ෂය සදහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන එළඹෙන (18) වැනිදා ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

